රට ගොඩනැගීමට සියලු ජාතින් එක්විය යුතු බව අගමැති අවධාරණය කරයි

Share Button

රට ගොඩනැගීම සදහා සිංහල දෙමළ මුස්ලිම් ඇතුඵ සියලු ජාතින් එක්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුස්ලිම් සම්මේලනයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයෝ ඊට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11