රටවල් 14 ක සංචාරයට යුරෝපා සංගමයෙන් අවසර

Share Button

ආරක්‍ෂිතයැයි සැලකෙන රටවල් 14 ක් සදහා සංචාරය කිරීමට යුරෝපා සංගමය හෙට සිට තම පුරවැසියන්ට අවසර දී තිබේ. කෙසේ වෙතත් අමෙරිකා එක්සත් ජනපදය. බ්‍රසීලය සහ චීනය යන රටවල් එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇත. ඕස්ට්‍රේලියාව. කැනඩාව. ජපානය. මොරොක්කෝව. සහ දකුණු කොරියාව යන රටවල්ද ආරක්‍ෂිත රටවල් ලෙස නම් කර තිබේ. යුරෝපා සංගමයේ පුරවැසියන් සදහා යුරෝපා සංගම් දේශසීමා පාලනයද ඉවත් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11