බංග්ලාදේශයේ මගී යාත්‍රා අනතුරකින් 25 දෙනෙක් මිය යති

Share Button

බංග්ලාදේශයේ ඩකා අගනුවර ආසන්නයේ සිදුවු මගී යාත්‍රා අනතුරකින් පුද්ගලයෝ 25 දෙනෙක් මිය යති. තවත් පුද්ගලයන් පිරිසක් අතුරුදන්ව තිබේ. බුරී ගංගාවේදී මෙම යාත්‍රාව තවත් යාත්‍රාවක ගැටීමෙන් අනතුර සිදුවී ඇත. එහි මගීන් 50 කට අධික සංඛ්‍යාව සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11