මැලේසියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 150 ක් දිවයිනට

Share Button

මැලේසියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 150 ක් අද අඵයම දිවයිනට ලගා වූ බව අප ගුවන් තොටුපල වාර්තාකරු කියයි. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මැලේසියාවේ රැදී සිටි මෙම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයකින් අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ. රැකියා සදහා මෙන්ම උසස් අධ්‍යාපනය සදහා මැලේසියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙසේ දිවයිනට අද පැමිණියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11