කෙරෝනා ව්‍යසනයෙන් අසරණවු ජනතාවට තම රජයක් යටතේ සහන දෙන බව සජිත් ප්‍රේමදාස මහතා කියයි

Share Button

එම් සි සී ගිවිසුම නැවත සලකා බැලිම සදහා වත්මන් රජය කමිටු ස්ථාපිත කර ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. එහෙත් තම රජයක් යටතේ මෙම ගිවිසුම ජනතාව ඉදිරියේ ඉරා විසිකරන බව ඔහු ඊයේ උතුරු කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කිවේය. කොරෝනා ව්‍යසනයෙන් අසරණ වූ ජනතාවට සහන ලබාදිමට තමන් පිහිටුවන රජය මගින් සිදුකරන බව ඔහු කියයි. ජනතාව වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුය. දුන් පොරොන්දු ඉටු කිරිම ආණ්ඩුවේ යුතුකම බවද ඔහු කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11