විදුලි බිල්පත්වල සදහන් අධික ගාස්තු පිළිබඳ අවසන් විසදුම අමාත්‍ය මණ්ඩල තීරණයකින් පසු

Share Button

විදුලි බිල්පත්වල සදහන් ගාස්තු සම්බන්ධව අවසන් විසදුම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව බව ඇමත. මහින්ද අමරවිර මහතා කියයි. කෝවිඩ් තත්ත්වය නිසා විදුලි බිල්පත් නිසියාකාරව නොලැබිම හා ඇදිරි නිතිය ඉවත් කිරිමෙන් පසු විදුලි ගාස්තු වැඩි යැයි ජනතාවගෙන් චෝදනා ඉදිරිපත් වී තිබෙ.් මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය පවසන්නේ නිවෙස්වල පාවිච්චි කළ ඒකක ප්‍රමාණය අනුව බිල්පත් සකසා ඇති බවයි. එබැවින් තමන් ඇමති මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව අමරවිර මහතා ඛනිජතෙල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී කිවේය. මාර්තු ඩ්€~ අප්‍රේල් සහ මැයි මාස සදහා විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් කෝටි දෙදහස ඉක්මවා තිබෙ.් එහෙත් ජුනි මාසයේ බිල්පත්වලින් සියයට 90 ක්ම විදුලි පාරිභෝගිකයන් දැන් ගෙවා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11