ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දී පොලිසියේ වගකීම ආරක්ෂක ලේකම් පැහැදිලි කරයි

Share Button

මෙරට ජනතාවගේ ජීවිතවල වගකීම හා ආරක්ෂාව ඇත්තේ පොලිීසිය සතුව බැවින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමුඛතාව දිය යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි  සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන් තම නිල ඇඳුමේ ගෞරව රැකෙන පරිදි රාජකාරි කළ යුතුය  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුඵ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතමින් ඔහු මේ බව කීවේය  ආරක්ෂක අමාත්‍යංශයේදී එය පැවැත්වුනි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11