සිනමා ශාලාවල දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධනය තහනම්

Share Button

දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධනය සදහා චිත්‍රපට යොදා ගැනීමෙන් වලකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජාතික චිත්‍රපට සංස්ථාවට දැනුම් දී ඇත මේ පිළිබදව එම සංස්ථාව පොලිස් මුලස්ථානය ද දැනුවත් කර තිබේ  ඒ අනුව චිත්‍රපට ශාලාවල දර්ශන වාර ආරම්භයේදී හා දර්ශන වාර අතරතුර දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට දැන්වීම් ප්‍රචාරය කිරීම මැතිවරණ වරදක් බව පොලිස් මුලස්ථානය දැනුම් දෙයි  චිත්‍රපටි ශාලාවල මෙවැනි ක්‍රියා සිදුවේදැයි පරීක්ෂා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11