ණය ගෙවීමට සහන කාලයක් ලබා දෙන ලෙස ශ්‍රීී ලංකාව කර ඇති ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර

Share Button

ණය ගෙවීම සම්බන්ධයෙන් සහන කාලයක් ලබා දෙන ලෙස ශ්‍රීි ලංකාව කර ඇති ඉල්ලීමට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාර දක්වයි  මෙම කටයුත්තේ දී ශ්‍රීී ලංකාව සමග සමීප දෙරටටම හිතකර ක්‍රියාවලියක නිරත වීමට ඉන්දියාව බලාපොරොත්තු වෙයි දෙරටේ ද්විපාර්ශ්වික සහ සාර්ක් මිත්‍රත්ව වැඩසටහන යටතේ ඊට අදාල පියවර ගැනිමට ඉන්දියාව සුදානමින් සිටි  ශ්‍රීී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමග මෙරට උසස් නිලධාරින් ඉකුත් දින දෙකේ දී කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම තීන්දු ගෙන ඇතැයි වාර්තා වෙයි  රටේ ආර්ථික තත්ත්වය යහපත් ආකාරයට ගොඩනැගීමට ණය ගෙවීමට සහන කාලයක් ලබා දෙන්නැයි රජය ඉකුත් පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබුණි  ඒ සම්බන්ධ දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරේ වෙනුවන් ඉන්දියාව නිරතුරුව පෙනී සිටින බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11