සාෆ් පාපන්දු ශුරතාවලිය ලබන වසරට කල් දැමේ

Share Button

සාෆ් පාපන්දු ශූරතාවලිය ලබන වසරට කල් දැමේ   එම තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදි බංගලාදේශයේ පැවැත්විමට නියමිතව තිබිණි එහෙත් පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් එය ලබන වසරට කල් දැමිමට සාමාජික රටවල පාපන්දු ලේකම්වරු එකඟතාවයට පැමිනියහ  එම ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරිණි   කෙසේවුවත් දකුණු ආසියානු පාපන්දු සම්මේලනය සංවිධානය කරන අවුරුදු 15 න් පහළ ශූරතාවලිය  අවුරුදු 18 න් පහළ කාන්තා ශූරතාවලිය සම්බන්ධ තීන්දු ඉදිරි දින කිහිපයේදී ගැනිමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11