ඉරානයේ වෛද්‍ය සායනයක සිදුවු පිපිරීමකින් 13 දෙනෙක් මිය යති

Share Button

ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෛද්‍ය සායන මධ්‍යස්ථානයක සිදුවු පිපිරීමකින් පුද්ගලයෝ 13 දෙනෙක් මිය යති  තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත  එරට බලධාරින් ප්‍රකාශ කළේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇතැයි සැක කරන බවයි  ගින්න නිවීම සදහා පැය කිහිපයක්ම ගත කිරීමට ගිනි නිවන භටයින්ට සිදු විය  සිද්ධියෙන් අනතුරට පත් බොහෝ දෙනා කාන්තාවන් බව සදහන් වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11