දිවයිනපුරා සිනමා ශාලා හෙට සිට යළි විවෘත කෙරේ

Share Button

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  එච් ඩි ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ යන මහත්වරුන්ගේ නිෂ්පාදනයක් ලෙස ද නිව්ස් පේපර් චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු දිවයින පුරා සිනමාහල්වල හෙට ආරම්භ කෙරේ  ඒ අනුව හෙට පෙරවරු 10 30 දර්ශනය ඕනෑම ප්‍රේක්ෂකයෙකුට නොමිලේ දිවයින පුරා ඕනෑම සිනමා ශාලාවකින් නැරඹිය හැකි බව චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සදහන් කළේය  නිරෝධායන නීතිවලට අනුව දිවයිනේ සියලු සිනමාශාලා හෙට සිට යළි විවෘත කිරීමට පියවර ගෙන ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *