පළමු සහ දෙවන ශ්‍රේණිවල ඉගෙනීම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කෙරේ

Share Button

පළමු සහ දෙවන ශ්‍රේණිවල ඉගෙනීම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා පවසයි  එදිනට සියඵ පෙරපාසල්ද නැවත විවෘත කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11