සුරංග ලක්මාල් වාර්තා පොත් අතරට

Share Button

ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ සුරංග ලක්මාල් නව වාර්තා අතරට එක්වෙයි. ශ්‍රි ලංකා පිලේ නායකත්වයට පත්විමෙන් පසු ඔහු මෙහෙයවු පළමු ටෙස්ට් තරග 3 ම ජයගත් නායකයා ලෙස වාර්තා පොත්වලට එක්වී තිබේ. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මෙම දක්ෂතාවය පෙන්වු පළමුවැන්නා ඔහුය. දකුණු අප්‍රිකාවත් සමග පැවති තරග දෙකට පෙර කොදෙව්හී අවසන් ටෙස්ට් තරගය ද ඔහු මෙහෙයවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11