දකුණු අප්‍රිකා – ශ්‍රි ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ

Share Button

දකුණු අප්‍රිකාවත් සමග ලබන 26 වැනිදා කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේ පැවැත්වෙන පුහුණු එක්දින තරගය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම නම් කෙරේ. එහි නායකයා වන්නේ ධනංජය ද සිල්වායි. දිමුත් කරුණාරන්න. දසුන් චානක. ෂෙහාන් ජයසුරිය. අසේල ගුනරත්න. මිනොද් බානුක. ඉසුරු උදාන. ප්‍රභාත් ජයසූරිය අසිත ප්‍රනාන්දු. බිනුර ප්‍රනාන්දු. සහ නිශාන් පිරිස් ඒ සඳහා නම්කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11