දකුණු අප්‍රිකාවත් සමග එක්දින තරගාවලියට ශ්‍රි ලංකා සංචිතය නම් කෙරේ

Share Button

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමත සමග පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රි ලංකා නම් කෙරේ. කණ්ඩායමේ නායකයා ඇන්ජලෝ මැතිව්ස්ය. නවක ක්‍රිඩක ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට එක්කර තිබේ. දසුන් ශානක. කුසල් ජනිත් පෙරේරා. ධනංජය ද සිල්වා. උපුල් තරංග. කුසල් මෙන්ඩිස්. තිසර පෙරේරා. නිරෝෂන් දික්වැල්ල. සුරංග ලක්මාල්. ලහිරු කුමාර. කසුන් රාජිත. අකිල ධනංජය. ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසුරිය ඊට ඇතුලත් වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *