ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් හරහා අපනයන ආදායම් ඉහළ නැංවීමට පියවර

Share Button

යහපාලන රජය ගත් දූරදර්ශී ක්‍රියාමාර්ගය හේතුවෙන් රටේ ආර්ථිකය යළි ශක්තිමත් කිරිමට හැකිවු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු ඔහු කියා සිටියේ ජාත්‍යන්තර වෙලඳ ගිවිසුම් මගින් අපනයන ආදායම ඉහල නැංවීම ඉලක්කය බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *