විශාල ජනවරමක් සහිතව එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය අත්පත් කර ගන්නවා – බන්දුලාල් බන්ඩාරිගොඩ

Share Button

සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී විශ්ෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මහතා පවසයි. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු මේ බව කීවේය. විශාල ජනවරමක් සහිත ජයග්‍රහණයක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය අත්පත් කර ගන්නා බවද ඔහු පැවසීය. එක්සත් ජාතික පක්ෂය තුල සිටින්නේ රට විනාශ කරන කණ්ඩායම් බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *