මුද්‍රා තැබු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගබඩාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින්ගේ පරීක්ෂාවට

Share Button

මුද්‍රා තැබු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාව පරීක්ෂා කිරිමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි බව අප වාර්තාකරු කියයි. රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින්ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ තිබෙ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගබඩාවේ ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රජයේ රස පරීක්ෂකවරයාට ඊයේ නියෝග කළාය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11