ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට ජනපති අද මහනුවරට

Share Button

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණීන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද මහනුවරදී ජනහමු 10 කට එක්වෙයි මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය සහතික කිරිීම මෙහි ප්‍රධාන අරමුණයි අද පෙරවරුවේ නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගනයේ පැවැත්වෙන වැඩසටහනින් එම ජනහමු මාලාව ඇරඹෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *