මැතිවරණ ප්‍රචාරන කටයුතුවලදි සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

Share Button

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සෞඛ්‍ය උපමාන හා උපදෙස් අනුගමනය කරමින් සිදුකරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහා මැතිවරණයට ඉදිරිපත්වී සිටින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ප්‍රචාරක කටයුතු සිදුකිරීම වැදගත්ය රැස්වීම් පවත්වන ස්ථාන සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සකස්කල යුතුවෙයි ඒවාට සහභාගි වන ජනතාව මුව ආවරණ පැලදීම අනිවාර්යය වේවැඩි පිරිසක් ඒකරාශි වීම ද සීමා කරන්නැයි ඔහු ඉල්ලා සිටී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *