කතරගම මහා දේවාලයේ 13 වැනි පෙරහැර අද වීථි සංචාරය කරයි

Share Button

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යයේ 13 වැනි පෙරහැර අද රාත්‍රී 7.00 ට වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර මංගල්‍යයේ ගිනි පෑගීමේ උත්සවය අද(25) අළුයම පැවැත්විණි. ඒ අවස්ථාවට බැතිමතුන් බොහෝ පිරිසක් සහභාගී වී සිටි බව කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ සඳහන් කලේය.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *