2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සදහා 2019 වසරේ මුල්වරට ප්‍රකාශයට පත්වූ කෘතින් විනිශ්චය කිරීමේ කටයුතු මේ දිනවල

Share Button

2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සදහා 2019 වසරේ මුල්වරට ප්‍රකාශයට පත්වූ කෘතින් විනිශ්චය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බව ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සාහිත්‍ය අනු මණ්ඩලයේ ලේකම් අනෝමා විජේසේකර මහත්මිය පවසයි විනිශ්චය සදහා වාර්ෂික සාහිත්‍ය අනු මණ්ඩලය ග්‍රන්ථ ලබා ගැනීම සිදු කරන්නේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙනි 2019 වසරේ මුල්වරට පොතක් ලියා පලකල කර්තෘ ප්‍රකාශකයන්ට එහි පිටපත් සංස්කෘතික අමාත්‍යාංශයට භාරදිය හැකිය . ජූලි 30 වනදා දක්වා පිටපත් භාරදිය හැකි බව අනෝමා විජේසේකර මහත්මිය පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11