දේශිය ටින් මාඵ නිෂ්පාදනය ඉහළට

Share Button

රජය ටින්මාඵ ආනයනය සීමා කිරිම හේතුවෙන් දේශිය ටින් මාඵ නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි ශ්‍රි ලංකා ටින් මාඵ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා කියයි.පසුගිය වසරේදි දෛනිකව ටින්මාඵ දෙලක්ෂ පනස්දහසක් මෙරටට ආනයනය කෙරුනු අතර එම සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ පනස්දහස දක්වා පහත වැටී තිබෙ.දේශිය කර්මාන්ත නංවාලිමේ රජයේ වැඩපිළිවෙල යටතේ ටින්මාඵ ආනයනය සීමා කෙරිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *