සේවා අංශය ජූනි මාසයේදී යලි වර්ධනයක්

Share Button

මාස තුනක් පුරා අඛණ්ඩව පහල යෑමක් පෙන්නුම් කල මෙරට සේවා අංශය ජූනි මාසයේදී යලි වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. නව ව්‍යාපාරඩ්€ සහ අපේක්ෂිත ව්‍යාපාරවල ක්‍රියාකාරකම් ඊට හේතුවී තිබේ. සේවා නියුක්ති අංශයේ මන්දගාමී ස්වරූපය ඉදිරියේදී වෙනස් වී සක්‍රිය මට්ටමට පැමිණෙනු ඇතැයිද මහ බැංකුව කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *