පකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයක බෝම්බ පිපිරීමක් – 27 දෙනෙකු මරුට

Share Button

පකිස්ථාන මහ මැතිවරණය අතරතුර ක්වේටා ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල බෝම්බ පිපිරීමක් සිදුවෙයි. සිද්ධියෙන් 27 දෙනෙක් මරණයට පත්වුහ. තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබේ සෙසු ප්‍රදේශවල ද සුඑ පරිමානයේ පිපිරීම් වාර්තාවිය. පක්ෂ සාමාජිකයන් අතර හටගත් ගැටුම් හේතුවෙන් එක් මරණයක් වාර්තාවී තිබේ. විශාල පිරිසක් තුවාල ලැබුහ. හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය හා හිටපු නායක නවාෂ් ෂෙරීෆගේ් නායකත්වයෙන් යුත් පක්ෂය මැතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂ දෙකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11