බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩසටහනක්

Share Button

බස්නාහිර පළාතේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩසටහන පළාත් සමුපකාර සමිති මගින් සාර්ථකව සිදු කෙරෙන බව බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස් රුවිනි විජේවික්‍රම මහත්මිය පවසයි. විවිධ සේවා සමුපකාර සමිති ඒ සදහා දායකත්වය ලබාදී තිබෙ. ගුණාත්මක විශ්වසනීය සේවයක් ජනතාවට ලබාදීම අරමුණ බව විජේවික්‍රම මහත්මිය කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *