තල් ආශ්‍රිත භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ

Share Button

තල් ආශ්‍රිත භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් තල් සංවර්ධන මණ්ඩලය සැලසුම් කරයි. එම කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ගේ පවුල්වල දරුවන් හා උතුරේ දරුවන් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද මණ්ඩලය සුදානමින් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *