රජයෙන් උපාධිධාරින්ට රැකියා ලබාදිමේ වැඩපිළිවෙලක්

Share Button

උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ. අදියර කිහිපයක් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. විදේශ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති රාජපක්ෂ පවුලේ මුදල් නැවත ලබාගැනිම සම්බන්ධයෙන් අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පියවර රජය ගෙන ඇතැයි ද ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. හොංකොං. ඩුබායි සහ සංගප්පුරුවේ ඇති ගිණුම් රැසක් මේ වන විටත් හඳුනාගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *