තබ්බෝව අභය භුමියේ ස්ථාපනය කළ ගල්විල පාරිසරික උද්‍යානය ජනතාවට විවෘත කෙරේ

Share Button

පුත්තලම කරුවලඟස්වැව තබ්බෝව අභය භුමියේ ස්ථාපනය කළ ගල්විල පාරිසරික උද්‍යානය ජනතාවට විවෘත කෙරේ. යාල විල්පත්තුව මෙන් දෙස් විදෙස් සංචාරකයන්ට පහසුවෙන් වනසතුන් ඇතුඵ ස්වභාවික පරිසර පද්ධතිය නැරඹිමේ අවස්ථාව මෙමගින් උදාවෙයි. පුත්තලමේ සිට කිලෝමිටර් 13 ක් ඈතින් මෙම උද්‍යානය පිහිටා තිබේ. විශාල ගල් පර්වත ලෙන් සහ අලි පක්ෂීන් ඇතුඵ තවත් සත්ව වර්ග රාශියකින් මෙම වනෝද්‍යානය සමන්විතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11