ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය මරදාන ටවර් සහ එල්ෆින්ස්ටන් රගහලේදි

Share Button

ටවර්හෝල් රගහල පදනම සංවිධාන කරන ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය මරදාන ටවර් සහ එල්ෆින්ස්ටන් රගහලේදි අර ඇරඹෙයි. කොරෝනා වසංගතය නිසා අක්‍රිය වු ශ්‍රි ලාංකිය ජන සමාජය සෞන්දර්යයවේදය ඔස්සේ නව ප්‍රාණයකින් සක්‍රිය කර පුබුදුවාලිීමේ අරමුණින් මෙම කලා මහෝත්සවය පැවැත්වෙන බව ටවර්හෝල්රගහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා පවසයි. මෙම නාට්‍ය උළෙල ලබන 30 වැනිදා දක්වා පැවැත්වෙයි. ටවර් හෝල් රගහලේදි අද වේදිකාගත කෙරෙන්නේ හෙන්රි ජයසේන ශුරින්ගේ හුණුවටයේ කතාවයි. එල්ෆින්ස්ටන් රගහලේදි සයිමන් නවගත්තේගමගේ ශුරින්ගේ සුභ සහ යස නව නිර්මාණය වේදිකා ගත කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *