වෛද්‍ය වර්ජනය පිටුපස ඇති දේශපාලන න්‍යාය පත්‍රයක තොරතුරු හෙලිවෙයි

Share Button

ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත වෛද්‍ය වර්ජනය පිටුපස ඇති දේශපාලන න්‍යායපත්‍රයක තොරතුරු හෙලි වෙයි. මෙම වර්ජන ක්‍රියාමාර්ගය මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවක් බවත් එමගින් පසුගිය පාලන සමයේ වැරදි වසා ගැනීමට කුමන්ත්‍රණකාරි කණ්ඩායම ක්‍රියා කරන බවත් රජය කියයි. මේ සම්බන්ධයෙන් සමාජයට පුඵල් කථාබහක් ඇතිව තිබේ. සුව සැරිය ගිලන් රථ සේවයට වෛද්‍ය නිලධාරී සංගමයේ නියෝජිතයින් විරෝධය දැක්වුවද ු අද එම සේවය සියලු දෙනාගේ ඇගයීමට ලක්ව තිබෙ.් සිංගප්පුරු වෙලෙද ගිවිසුමට විරෝධය පළ කිරීම ඇතුඵ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයක නිරත වීම පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් බව ඌව පළාත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සුරේෂ් නඩේෂන් මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *