ටෙස්ට් කඩුඵ 200 ක් බිඳ හෙලු නවතම වේගපන්දු යවන්නා

Share Button

ටෙස්ට් කඩුඵ 200 ක් බිඳ හෙලු නවතම වේගපන්දු යවන්නා බවට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ කෙමර් රෝච් පත්වෙයි දැන් එංගලන්තයත් සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේදී ඔහු එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස් වුක්ස් දවා ගැනීමත් සමග එම සීමාවට ලගා විය තරගයේදී කෙමර් රෝච් කඩුඵ 04 ක් බිඳ හෙලීය අවසන් වරට කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මෙවැනි දස්කමක් පෙන්වා ඇත්තේ 1994 දී කර්ට්ලි ඇම්බ්රෝස්ය

මේ අතරඩ්€ එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වනවිට කොදෙව් කණ්ඩායම සිය ප්‍රථම ඉනීම සදහා කඩුඵ 06 ක් දැවී ලකුණු 137 ක් රැස් කරගෙන සිටියේය ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුඵ 02 බැගින් බිඳ හෙලුහ එංගලන්ත කණ්ඩායම ප්‍රථම ඉනීම සදහා සියලු දෙනා දැවි ලකුණු 369 ක් රැස් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *