කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග උතුරු කොරියානු නායකයාගෙන් හදිසි තීරණ කිහිපයක්

Share Button

ප්‍රථම වතාවට උතුරු කොරියාවෙන් ද කොරෝනා රෝගියෙකු වාර්තාවී තිබේ මොහු දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට පැමිණ ඇත්තේ ඉකුත් සතියේදීය මේ බව වාර්තාවීමත් සමග උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා එරට සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරින් සමග හදිසි සාකච්ඡාවක් පවත්වා තිබේ එහිදී හෙලිවී ඇත්තේ මෙම ආසාදිත පුද්ගලයා මීට වසර තුනකට පෙර දකුණු කොරියාවට ගොස් ඇති බවත් ඉකුත් 19 වැනිදා නීති විරෝධි අයුරින් දේශසිමාව ඔස්සේ උතුරු කොරියාවට ඇතුඵවී ඇති බවත්ය ඒ සමගම දකුණු කොරියාව සමග ඇති දේශසීමාව වසා දැමිමට ජනාධිපතිවරයා තීරණය කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11