සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හිදි පැවැත්වෙන තරගයේ ලකුණු

Share Button

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හිදි පැවැත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය නිමා වනවිට දෙවන ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 10 ක් ලබා සිටියේය. එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිම සදහා කඩුලු 2 ක් දැවී ලකුණු 226 ක් ලබා ඉනිම අත්හිටවනු ලැබීය. එංගලන්ත කණ්ඩායම පලමු ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 369 ක් රැස් කළ අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පලමු ඉනිම සදහා සියලුදෙනා දැවි රැස් කල ලකුණු සංඛ්‍යාව 197 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *