මහනුවර – රුහුණු කතරගම ඇසල පෙරහර මංගල්‍ය

Share Button

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද විදී සංචාරය කරයි. රාත්‍රි 7.02 ට දළදා මාලිගය අභියසින් රැමන් අරඹන පෙරහර දළදා විදීය ඩී. එස්. සේනානායක විදීය ඔස්සේ ගමන්කර රජ විදීයෙන් ඉහලට පැමිණ යලි මාලිගයට ගෙවදි.

මේ අතරඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්සික ඇසල පෙරහර මංගල්‍යයේ 08 වන දිනය අදයි. රාත්‍රි 7.30 ට ආරම්භ වන පෙරහර බුද්ධ මන්දිරය අෂ්ඨ ඵල බෝධිය හා මහ දේවාලය ප්‍රදක්ශිනා කිරීමෙන් අනතුරුව ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව පිටවීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගමන් කරයි. එහිදී චිරාගත පුද සිරිත් ඉටු කිරීමෙන් අනතුරුව ප්‍රධාන වීදිය ඔස්සේ පැමිණෙන පෙරහර මහ දේවාලයට ගෙවදි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11