චීනයේ චෙන්ගු නගරයේ පිහිටි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමේ

Share Button

චීනයේ චෙන්ගු නගරයේ පිහිටි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමේ. එහි සිටි රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ද ඉන් පිටව ගියහ. පැය 72 ක් තුළ එම කාර්යාලය වසා දමන ලෙස චීන රජය දැනුම්දී තිබේ. වීසා වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවු චීන විද්‍යාඥවරියකට රැකවරණ සැලසු බවට චෝදනා කරමින් චීනය ඇමෙරිකාවේ හුස්ටන්හි පිහිටි කොන්සල් කාර්යාලය පසුගියදා වසා දැමීය. ඇමෙරිකානු රජය කළ දැනුම්දීමකට අනුව එය වසා දැමිනි. චීනයේ චෙන්ගු නගරයේ පිහිටි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමිමට චීින රජය නියෝග කර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11