බොලිවුඩ් සුපිරි නිළි ඓශ්චර්යා රායි රෝහලෙන් පිටව යයි

Share Button

බොලිවුඩ් සුපිරි නිළි ඓශ්චර්යා රායි රෝහලෙන් පිටව යයි. කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව සනාථවීමෙන් පසු මේ මස මුලදී ඇය හා ඇයගේ දියණිය මුම්බායි හි රෝහලකට ඇතුළත් කරනු ලැබුහ. ඊයේ ඔවුන් දෙදෙනා රෝහලින් පිටව යාමෙන් පසුව ඓශ්චාර්යා රායිගේ සැමියා වන බොලිවුඩ් නඵ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවු තම පවුලේ සාමාජිකයන්ට සුවය ප්‍රාර්ථනා කිරීම සම්බන්ධයෙන් ජනතාවට කෘතඥතාව පළ කළේය. කෙසේ වෙතත් 77 හැවිරි සුපිරි නඵ අමිතාබ් බච්චන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11