බටහිර ඉන්දිව කොදෙව් – එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි

Share Button

සංචාරක බටහිර ඉන්දිව කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. බටහිර ඉන්දිය කොදෙව් පිලට ජයග්‍රහණය සදහා ලකුණු 399 ක ඉලක්කයක් එල්ල වී තිබේ. මේ වනවිට කොදෙව් පිල කඩුලු 02 ක් දැවි ලකුණු 10 ක් ලබා සිටි. වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය නොපැවැත්විණ .~ කන්ඩායම දෙකම එක් තරගය බැගින් ජය ලබා ඇති අතර. මෙම තරගය ජයගන්නා කණ්ඩායමට ශූරතාව හිමි වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *