පකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව හිටපු ක්‍රිකට් නායකයාගේ පක්‍ෂය ඉදිරියෙන්

Share Button

පකිස්තානයේ මහ මැතිවරණය අවසන් වී පැය 18 කට වැඩි කාලයක් ගතවී ඇතත් මේ දක්වා අවසන් ප්‍රතිඵලය නිකුත් නොකිරීම නිසා මේ වනවිට යම් ව්‍යාකුල තත්ත්වයක් එරට ගොඩනැගී තිබේ. පරිගණක මෘදුකාංග දෝෂයක් මීට බලපා ඇතැයි එරට මැතිවරණ කොමිසම කියයි. මේ වනවිට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ප.ී ටී. අයි. පක්‍ෂය ආසන 113 ක් දිනා සිටි.

හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතාගේ පක්‍ෂයට හිමිවී ඇත්තේ ආසන 64 කි. ඊට අමතරව බිලාවල් භුටෝ සර්දාරී මහතාගේ පකිස්තාන ජනතා පක්‍ෂයට ආසන 43 ක් ලැබී තිබේ. මේ අතර තම පක්‍ෂය මෙම ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නවාස් ෂරීෆ් මහතාගේ පක්‍ෂයේ සභාපති සබාෂ් ෂරීෆ් මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11