කොවිඩ් හේතුවෙන් ලෝක සංචාරක කර්මාන්තයට ඩොලර් බිලියන 320 ක පාඩුවක්

Share Button

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක සංචාරක කර්මාන්තයට ඩොලර් බිලියන 320 ක පාඩුවක් වී ඇතැයි ලෝක සංචාරක සංවිධානය සදහන් කරයි.ජනවාරි සිට මැයි දක්වා කාලය තුලදී මෙම පාඩුව වාර්තා වී තිබේ. 2009 ඇතිවු ගෝලීය මුල්‍ය අර්බුදය මෙන් තුන් ගුණයක පාඩුවක් සිදුවී තිබෙ. මේ නිසා සංචාරක ක්‍රියාවලිය ආශ්‍රිත පවුල් ගණනාවක් අසීරුතාවට පත්ව සිටින බව එම සංවිධානය කියා සිටී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11