එංගලන්තයත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් අතර තරගයෙන් එංගලන්ත කණ්ඩායමට ලකුණු 269 ක ජයක්

Share Button

එංගලන්තයත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් අතර ඕල්ට්‍රුෆර්ඩ් හි පැවති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එංගලන්ත කණ්ඩායමට ලකුණු 269 ක ජයක් හිමි විය. තරගයේ ජයග්‍රහණය සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 399 ක ඉලක්කයක් එල්ල විය.එහෙත් දෙවැනි ඉනිමේ දී ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 129 ක් පමණි. ෂායි හෝප් ලකුණු 31 යි.ක්‍රිස් වූක්ස් කඩුලු 5 ක්ද. ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 4 ක්ද  බිඳ හෙලුහ.මෙම තරගය ජය ගැනීම නිසා එංගලන්ත කණ්ඩායමට ලකුණු 40 ක් හිමි විය.තරගාවලියේ ජයග්‍රහණය එංගලන්ත පිලට හිමි විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11