කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගොවින්ගෙන් වී මිලදි ගැනිම දැන් සාර්ථකව

Share Button

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගොවින්ගෙන් වී මිලදි ගැනිම දැන් සාර්ථකව සිදුවන බව දිස්ත්‍රික් ලේකම් ආර් එම් ආර් රත්නායක මහතා පවසයි.දැනටමත් වී කිලෝ හයදහසක් මිලදී ගෙන තිබේ.නියමිත ප්‍රමිතියෙන් යුත් වී රජයේ සහතික මිලට මිලදි ගැනේ. වරා වැව  නිකවැරටිය, මහව,මීගලෑව,ගැට්ටුවාන හා මාඑලිය යන ගබඩා වලදි වී මිලදි ගැනිම සිදුකෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11