ලිට්රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනිම සදහා ජංගම දුරකතන යෙදවුමක්

Share Button

ලිට්රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනිම සදහා ජංගම දුරකතන යෙදවුමක් හදුන්වා දෙයි, මෙමගින් රටපුරා සිටින ලිට්රෝ ගෑස් නියෝජිතයන් හරහා පාරිෙභා්ගිකයන්ගේ නිවෙස් වලටම ගෑස් සිලින්ඩර් ගෙන ගොස් භාරදිම සිදුකෙරේ,එමගින් පාරිභෝගිකයාට ඉතා ඉක්මනින් තම අවශ්‍යතාව ඉටුකරගත හැක. මෙය දැනට පවතින දුරකතන ඇමතුම් මගින් ඇණවුම් ලබාදිමේ ක්‍රමයට වඩා නවින හා කාර්යක්ෂම ක්‍රමවේදයකි.ජංගම දුරකතන සමග මෙන්ම ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක ඔස්සේ ද මෙය භාවිතා කල හැක, පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් මගින් මෙය කළමනාකරණය කෙරේ. අවශ්‍ය අවස්ථාවකදි 1311 ඔස්සේ පාරිභෝගික සහය ද ලබාගත හැක.මෙය හදුන්වා දිමේ උත්සවයේදි ලිට්රෝ ගෑස් සභාපති සහ ප්‍රධාන විධායක අනිල් කොස්වත්ත මහතා පැවසුවේ  ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවක මෙවැනි යෙදවුමක අවශ්‍යතාව ඉතා වැදගත් බව පසුගිය කාලයේ හදුනාගත් බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11