කොරෝනා වසංගතයට එරෙහිව ගෝලීය සහයෝගිතාව අවශ්‍ය බව චීන ජනපති අවධාරණය කරයි

Share Button

කොවිඩ් 19 වසංගතයට එරෙහිව ගෝලීය සහයෝගීතාව අවශ්‍ය බව චීන ජනාධීපති ෂී ජින්පින් මහතා පවසයි එම සටනට තම රටේ මුල්‍ය දායකත්වය ලබාදී ඇතැයි හෙතෙම කියයි  චීනය ප්‍රමුඛ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව හෙවත් ඒ අයි  අයි  බී  බැංකුවේ වාර්ෂික රැස්වීමට විඩියෝ තාක්‍ෂණය ඔස්සේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය  මෙම ඔන්ලයින් රැස්වීම ඊයේ ආරම්භ විය  චීනය ආරම්භ කර ඇති මෙම බැංකුව ජපානය ප්‍රමුඛ ආසියානු සංවර්ධන බැංකුවට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ප්‍රතිවාදියෙකු ලෙස සැලකේ  වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒ අයි අයි  බී බැංකුව ඩොලර් බිලියන 10 ක අරමුදලක් පිහිටුවා තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11