ඩෙංගු පරීක්‍ෂණ සහ පුර්ණ රුධිර පරීක්‍ෂණ සදහා උපරිම මිලක්

Share Button

ඩෙංගු පරීක්ෂණයට රුපියල් 1200 කුත් පූර්ණ රුධිර පරීක්ෂණයක් සඳහා රුපියල් 400 ක උපරිම මිලකුත් නියම කිරීමට පාරිභෝගික අධීකාරිය තීරණය කරයි. ඒ අනුව සෑම පුද්ගලික රෝහලකදීම මෙම පරීක්ෂණ සඳහා අදාළ උපරිම මිල වලංගු ව්. මීට අදාළ ගැසට් නිවේදනය දැන් නිකුත් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11