ජපානයේ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙයි

Share Button

ජපානයේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1200 දක්වා අද ඉහළ ගියේය. එය මෙතෙක් වාර්තාවු වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වන අතර දෛනික රෝගීන් සංඛ්‍යාව දහස පසුකල ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි. ඔසාකාවේ බටහිර ප්‍රදේශයෙන් අද හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 221 කි. එය එම ප්‍රදේශයෙන් වාර්තාවු ඉහළම දෛනික රෝගීන් සංඛ්‍යාව මෙන්ම ආසාදිතයින් සංඛ්‍යාව 200 ද ඉක්මවු මුල්ම අවස්ථාව වෙයි. ඔසාකාහී ආණ්ඩුකාරවරයා සඳහන් කලේ තත්ත්වය තවදුරටත් නරක අතට පත්විය හැකි බවයි. අයිචි ප්‍රාන්තයේ මධ්‍යම ප්‍රදේශයෙන් ද නව අසාදිතයින් 167 දෙනෙකු හඳුනාගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11