මැදපෙරදිග රැකියා අහිමි වුවන්ගේ ගැටඵ විසදීමට විශේෂ වැඩපිළිවෙලක්

Share Button

මැදපෙරදිග ඇතුඵ රටවල් රැසක සේවය කරමින් සිට කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රැකියා අහිමි වු ශ්‍රීි ලාංකිකයන්ගේ ගැටඵ විසදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ශ්‍රිි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හා මාධ්‍ය ප්‍රකාශක මංගල රංදෙණිය මහතා කියයි. ඔවුන් නැවත සමාජ ක්‍රියාවලියට එක් කර ගැනීම සදහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි අප කළ විමසුමක දිී ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11