ජනපති රට නිවැරදි මාර්ගයට අවතීර්ණ කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කියයි

Share Button

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිවැරදි මාර්ගයට අවතීර්ණ කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කියයි. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් මගින් රට සංවර්ධනය කිරීම එතුමාගේ ඉලක්කයයි. ඊට සහාය දෙන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීම ජනතාවගේ වගකීම බව ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11