ඉරානය බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Share Button

ඉරානය බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි. සිය ආරක්ෂක අභ්‍යාසයක් අතරතුර එය අත්හදා බලා තිබේ. ඉරානය මෙවැනි අත්හදා බැලීමක් සිදු කළ පළමු අවස්ථාව මෙයයි. එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම අරමුණු කර අත්හදා බැලීම සිදු කළ බව ඉරාන බලධාරිීහු පැවසුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11